ඖෂධ වෙළඳසැලකින් ලබාගත් හිරි වැටීමේ බෙහෙතක් පාවිච්චි කර තම ලිංගේන්ද්‍රිය කපා මුහුදට විසිකල 20 හැවිරිදි තරුණයෙකු අසාධ්‍ය තත්වයෙන් නාගොඩ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර කෙරමින් තිබේ. තරුණයා විසින් කපා වීසි කරනු ලැබූ ජනනේන්ද්‍රීය සොයා එය මේවන විට බද්ධ කිරීමට හදිසි ශල්‍ය කර්මයක් සිදුකරමින් තිබේ. තරුණයා මෙසේ සිදු කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි මෙතෙක් හෙලි වී නැතැයි රෝහල් පොලීසිය කියයි.
No comments:
Post a Comment